ශ්‍රී ලංකාවේ පහත දැක්වෙන ස්ථාන හත යුනෙස්කෝ සංවිධානය විසින් යුනෙස්කෝ ලෝක උරුම අඩවි ලයිස්තුවට ඇතුළුකර ඇත.
- පොළොන්නරුව ඓතිහාසික පුරවරය (1982)
- සිගිරි පෞරාණික පුරවරය (1982)
- අනුරාධපුර පූජනීය පුරවරය (1982)
- ගාලු නගරය සහ ආශ්‍රිතය (1988)
- මහනුවර පූජනීය පුරවරය (1988)
- සිංහරාජ රක්ෂිත වනාන්තරය (1988)
- දඹුල්ලේ රංගිරි විහාරය (1991)
- ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම්
https://ctrn.cc/3R84G
No comments:
Post a Comment