
අමුතුවෙන් කියන්න ඕන නෑ. දන්නෝ දනිති රූනකන්දෙ වටිනාකම. බෙහෙත් පැළෑටි වගේම ගොඩාක් වටින ගස් කොළන් සෑහෙන්න ප්‍රමාණයක් මේකෙ තියෙනව. ඒ හැරුනාම ඒක දේශික කුරුළු විශේෂත් එටමයි. ගොඩක්ම ගෙඹි, සර්ප විශේෂ අධ්‍යයනය කරන්නත් රූන කන්ද කියාපු තැනක්. මාදුගඟ මැදි කරගෙන පෝෂණය වෙන මේ රූන කන්ද රක්ෂිතය, මුලු මනින්ම වගේ පිහිටල තියෙන්නෙ සිංහරාජ මායිමේ. ඔය ගොඩ දෙනෙක් හොයන පහන්තුඩා ඇල්ල තියෙන්නෙත් මේ කැළේම තමයි. මේකට යන්න තියෙන්නෙ කොළඹ, අගලවත්ත හරහා බදුරලියට ඇවිත් එතනින් හැඩිගල්ල පාරෙ. හැබැයි කැළේ ඇවිදින්න නම් ඔයාට, කාව හරි කතා කරගන්න වෙනව.
Earn money
ඒ හැරුනාම ඉතින් තව ඔය පොඩි පොඩි තැන් ටිකකුත් තියෙනව. ඉන්නකො ඉන්නකො, අපි ඒවත් ලඟදිම කියන්න.
Earn money
ඒ හැරුනාම ඉතින් තව ඔය පොඩි පොඩි තැන් ටිකකුත් තියෙනව. ඉන්නකො ඉන්නකො, අපි ඒවත් ලඟදිම කියන්න.
No comments:
Post a Comment