ශ්‍රී ලංකාවේ වන උද්‍යානයක් වන සිංහරාජ වනය, යුනෙස්කෝව මගින් ජෛව ගෝලීය රක්ෂිතයක් හා ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ. නො ඉදුල් වැසි වනාන්තරයක් වන මෙය, ළඟා වීමට ඇති අපහසු බව නිසා ම දැව කර්මාන්තයේ ග්‍රහණයෙන් මිදී ඇත.
මෙය 1889 දී ලෝක උරුමයක් ද 1978 දී ලෝක උරුමයක් ද ලෙස ද නම් කර තිබේ. මෙහි නමෙහි අරුත සිංහයාගේ රාජධානිය යන්නයි. නැගෙනහිර - බටහිර දිශා ඔස්සේ කි.මි. 21 ද උතුරු- නැගෙනහිර දිශා ඔස්සේ කි.මි. 7 පමණක් වුව ද ඉතා සරු ජෛව විවිධත්වයකට සහ ආවේනික විශේෂ (කෘමීන්, ශාක, උරගයන්, පක්ෂීන් සහ ක්ෂීරපායීන්) රැසකට සෙවණ සපයයි. ශාක ගහණය නිසා යාල වැනි ඝර්ම කලාපීය වනාන්තරයක දී මෙන් වන සතුන් දැක ගැනීම අපහසුය.
අලින් දැක ගත නො හැකි වුව ද දිවියන් වර්ග 15 ට ආසන්න සංඛ්‍යාවක් කළාතුරකින් දැක ගත හැකිය

No comments:
Post a Comment