Monday, 24 February 2020

ගාල්ල


            ගාල්ල, ශ්‍රී ලංකා‌වේ නිරිතදිග ‍වෙරළ තීර‍යේ ‍කොළඹ සිට කි.මි. 119 දුරින් පිහිටි නගරයකි. පෘතුගීසීන් පැමිණීමට ‍පෙර 16 වන සියව‍සේ දී ධීවර වරායක් ලෙස පැවති මෙය එවකට ගිම්මතිත්ත ‍ලෙස හදුන්වා ඇත. (ඉබන්බතුතා ක්වලි (Qali) ලෙස හදුන්වා ති‍බේ.) 18 වන සියව‍සේ බ්‍රිතාන්‍ය පාලකයින් කොළඹ ප්‍රධාන වරාය ‍ලෙස සැලකීමට ‍පෙර ගාල්ල එහි දියුණු‍වේ උපරිමයට එළඹ තිබිණ. 2004.12.26 දින ඇති වු සුනාමි උවදුරින් නගරයට හානි සිදු වූ අතර දහස් ගනණක් ජීවිතක්ෂයට පත් විය.
Download

No comments:

Post a Comment

https://paidverts.com/promo/0_0_1.gif